වව්නියාව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට රුපියක් කෝටි 2ක්

වව්නියාව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය අභ්‍යන්තර මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි දෙකක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට රජය පියවර ගෙන ඇති අතර, එහි ආරම්භක කටයුතු ඊයේ දින වව්නියාව සුඩුවෙන්දපිලව් ප්‍රදේශයේ දී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවිය.

එම ප්‍රතිපාදන යටතේ ග්‍රාමීය අතුරු මාර්ග හා මෙතෙක් ප්‍රතිසංස්කරණය නොවූ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම රජයේ අරමුණ බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top