මත්ද්‍රව්‍ය අලවෙි කළ හය දෙනෙකු නොච්චියාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට

නොච්චියාගම ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය අලෙවියේ නිරතව සිටි සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. යතුරුපැදි අමතර කොටස් අලෙවිසලක සිදුකරගෙන ගිය මෙම ජාවාරම සම්බන්‍ධයෙන් නොච්චියාගම පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

කේරළ ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය තොගයක් ද මත්පෙති විශේෂයක් ද එහිදී සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි. නොච්චියාගම පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top