අගමැතිගෙන් හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

රට තුළ ඇති වූ ස්‌වභාවික ආපදා තත්ත්වය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ සිදුකිරීමට තීරණය කර තිඛෙනවා.

ආපදා තත්ත්වයන් සමග රටේ ආර්ථිකයට හා නිෂ්පාදනයට සිදුවූ හානිය හා ඊට අදාළ තත්ත්වය පිළිබදවද මෙහිදී අවධානය යොමුකෙරෙනු ඇති.

මෙම තත්ත්වයන් හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදු වන අපහසුතා වැළැක්‌වීමට රජය ගත් තීරණ සම්බන්ධයෙන්ද අගමැතිවරයා කරුණු දැක්වීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top