කතානායක සහ පකිස්තානු මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් ශහීඩ් අහමඩ් හෂ්මට් මහතා (Mr.Shahid Ahmad Hashmat) ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී කථානායක කරු ජයසූරිය මහතා හමු විය.

දෙරට අතර, දිගු කාලීන මිත්‍රත්වය ආර්ථික සමාජ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම කලාපයේ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙම හමුවේ දී අදහස් හුවමාරු විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top