ලොව විශාලතම නත්තල් ගස – ගිනස් වාර්තා සහතිකය පිරිනැමේ

“ලොව විශාලතම නත්තල් ගස” ඉදිකිරීම පිළිබඳ ගිනස් වාර්තාවේ සහතිකය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීමේ විශේෂ උත්සවය ඊයේ (13) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

එම ගිනස් වාර්තාවට අදාළ සහතිකය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්විය.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ එම නත්තල් ගස ඉදිකළ වරාය අධිකාරියේ සේවකයින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top