පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ධූරයේ ශි‍්‍රයාණි විජේවික‍්‍රම දිව්රුම් දෙයි

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නාය.

ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කළ ශ‍්‍රියාණී විජේවික‍්‍රම මහත්මිය පසුගියදා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට සහය පළකිරීමට එක් විය.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top