මැතිවරණ රැස්වීම් සඳහා පොලිතීන් භාවිත කරන කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. පොලිතීන් නිෂ්පාදන කිහිපයක් තහනම් කරමින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඒ සඳහා බලතල ලැබී ඇති බව පරිසර දූෂණ පාලන ඒකකය සඳහන් කර තිබේ.
මැතිවරණ රැස්වීම් සඳහා පොලිතින් නිෂ්පාදන යොදා ගැනිම තහනම් කරන බවට පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණි.