
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට ගොස් නීතිමය පියවර ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර 06 ක් ප්‍රතික්‍ෂේප විය.