සාවකච්චේරිය නගර සභා මැතිවරණයෙන් තමිලරසු පක්‍ෂය ඉවත් වෙයි?

ශ්‍රී ලංකා තමිලරසු පක්‍ෂයෙන් සාවකච්චේරිය නගර සභාවට තරඟ කිරීම සඳහා නාම යෝජනා භාරදුන් අපේක්‍ෂකයන් හත් දෙනා තමන් මැතිවරණයට තරඟ නොකර ඉවත්වෙන බවට තමිලරසු පක්‍ෂ නායක මාවයි සේනාදිරාජා මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තාවේ.

මේ සම්බන්‍ධයෙන් මාවයි සේනාදිරාජා මහතාගෙන් කරුණු විමසා තහවුරු කර ගැනීමට නොහැකිවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top