සාවකච්චේරිය නගර සභාව – දෙමළ කොංග්‍රසයේ අපේක්‍ෂකයෙකුට ජන්ද අයිතිය නැහැ – මැතිවරණ කොමිසම

සාවකච්චේරිය නගර සභාවට සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙන් තරඟ කිරීමට නාය යෝජනා භාරදුන් අපේක්‍ෂකයෙකුට මැතිවරණයට තරඟ කිරීම සඳහා වූ සුදුසුකම් නැති බව දින දෙකකට පසු මැතිවරණ කොමිසම සොයාගෙන තිබේ.

මේ සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ,

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය වෙනුවෙන් සාවකච්චේරිය නගර සභා මැතිවරණයට තරඟ කරන අපේක්‍ෂකයෙකුට ජන්ද අයිතිය නැති බව සොයාගෙන ඇති අතර, එය ගැන සොයා නොබලා නාම යෝජනා භාර ගෙන තිබේ. මැතිවර නීතිය උල්ලංඝණය කරන මෙම ක්‍රියාව ගැන නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම දිගු කලක් ගත වනු ඇති බව පැවැසේ.

අපේක්‍ෂකයෙකුට ජන්ද ලබාදීමේ අයිතිය අනිවර්‍ය බව සඳහන් කර නොමැත. මේ සම්බන්‍ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් එයට මුහුණදීමට සූදානම් බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක හා නීතීඥ වි. මනිවන්නන් මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top