නාමයෝජනා පත්‍රක් සකස් කරගැනීමට නොහැකි පක්‍ෂයක පරිපාලනය ගැන දෙවරක් සිතා බැලිය යුතුයි..

නාමයෝජනා පත්‍රක් නිසි පරිදි සකස් කරගැනීමට හැකියාවක් නොමැති පක්ෂයකට පළාත් පාලන ආයතනයක පරිපාලන කටයුතු බාරදීම සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මාතර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top