උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙවර උසස් පෙළ විභාගයට අයැදුම්කරුවන් තුන්ලක්ෂ 15,227 දෙනෙකු පෙනීසිටි අතර ඉන් දෙලක්ෂ 37,943ක් පාසල් අයැදුම්කරුවන් විය.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් පලකරන බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top