TNA සහ හිටපු LTTE සාමාජිකයන් අතර සාකච්ඡා හමුවක්..

දෙමළ ජාතික සන්ධානය සහ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අතර ඊයේ (28) දින සාකච්ඡා හමුවක් පවත්වා ඇති බව වාර්තාවේ.

මුලතිව් පුතුකුඩුඉරුප්පු ප්‍රදේශයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවද පැවැසේ.

පුනරුත්තපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් හරහා මෙවර පලාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට සහයෝගය ලබාගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top