2018 වසරේ පළමු පාසල් වාරය අදින් ඇරඹෙයි

2018 වසරේ පළමු පාසල් වාරය අදින් ආරම්භ වන අතර, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා නොගන්නා පාසල් මෙලෙස අද ආරම්භ කරන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 58ක් යළි විවෘත වන්නේ ලබන 15 වනදා බව දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top