බැඳුම්කර වාර්තාව ගැන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් 3 දා

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ. වාර්තාව පිළිබඳව සහ කි‍්‍රයාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේය, ජනවාරී මස 3 වන දා ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top