ටෙලෝ පක්‍ෂයේ රාජ්මෝහන්ට එරෙහිව ඊ.පී.ඩී.පී. පක්‍ෂ රීකන්ගෙන් පැමිණිල්ලක්..

ඉදිරි පළාත් පාලන ආයතන ජන්දයට තරඟ කිරීමට නියමිත ටෙලෝ පක්‍ෂ අපේක්‍ෂකයෙකු වන රාජ්මෝහන් නැමැත්තාට එරෙහිව ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ රීකන් නැමැත්තා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.

තම නම භාවිතා කරමින්, දෙමළ ජාතික සන්ධානයේ 15 වන කොට්ඨාශයේ අපේක්‍ෂකයෙකුට දුරකථනය මඟින් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් පැමිණිලි කර තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇති බව යාපනය පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top