ඉන්දීය ධීවරයන් 13ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට

තමිල්නාඩු රාමේස්වරම් ධීවරයන් 13 දෙනෙකු අද දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නෙඩුන්තිව් මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් පැමිණි ධීවර යාත්‍රා දෙකක්ද නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ව අද බ්‍රහස්පතින්දා දින යාපනය ජලඡ සම්පත් දෙපාර්තුමෙන්තු නිලධාරින් වෙත භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top