දුමින්ද සිල්වා උසාවි කැඳවයි

duminda_s_b දුමින්ද සිල්වාවත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව වභාග වන නඩුවට අදාලව ලබන ජනවාරි 05 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (01) බන්ධානාගාර නිලධාරීන්ට නියෝග කර ඇත.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව සම්බන්ධයෙන් මීට පෙර විභාගවූ නඩුවකට වැරදිකරු වූ දුමින්ද සිල්වා මරණ දඬුවම නියමව සිටී.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top