හමුදා කෝප්‍රල්වරුන් නිදහස් කිරීමට එරෙහිව පෙත්සමක්

අභියාචනාධිකරණය - අධිකරණය1996 වසරේ ත්‍රිකුණාමලය, කුමාරපුරම්, ප්‍රදේශයේ දෙමළ ජාතිකයන් 24 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්‍ධ යැයි චෝදනා එල්ලවී ඇති යුද හමුදාවේ කෝප්‍රල්වරුන් හය දෙනා නිදහස් කිරීමට අනුරාධපුර මහාධිකරණය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් තීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පෙත්සම ලබන 22 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීරණය කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top