බැඳුම්කර පිළිබඳ විවාදයට දිනයක් ලබා ගැනීමට කතානයක පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

කතානායක කරූ ජයසූරිය මහතා විසින් එළඹෙන අගහරුවාදා දිනයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා කතානායකවරයාගෙන් කර ඇති ඉල්ලීම සලකා බලමින් ඊට අදාළ දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයා මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව වාර්තා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top