ලබන බදාදා පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක්

පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් ලබන බදාදා (10) පෙරවරු 10.30ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා අද (8) තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සැසිවාරය කැඳවා තිබේ.

විශේෂ විවාදයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවියයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් ද පසුගියදා කතානායකවරයාගෙන් ඉල්ලා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top