බැඳුම්කර කොමිසම් වාර්තාව සතියක් තුළ පාර්ලිමේන්තුවට

බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සතියක පමණ කාලයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපතිතුමා තමාට දැනුම්දුන් බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

බැඳුම්කර වාර්තාව පිළිබඳ විවාද කිරීම සඳහා අද(10) රැස් වූ පාර්ලිමේන්තු විශේෂ සැසිය ආරම්භයේදී කතානායකවරයා මේ පිළිබඳව සභාව දැනුවත් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top