දකුණේ සිට පැමිනි වෑන් රථයක් කොක්කුවිල් ප්‍රදේශයේ දී අනතුරට – සිව් දෙනෙකු මරුට

කිලිනොච්චිය කොක්කුවිල් ප්‍රදේශයේ දී ඊයේ (9) දින රාත්‍රී සිඳුවූ අනතුරකින් සිද්ධිය ස්ථානයේදීම සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

කොළඹ සිට යාපනය බලා ගමන් කළ හයස් වර්ගයේ වෑන් රථයක් කොක්කුවිල් මාර්ගයේ නවතා තිබූ ට්‍රපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇති බව පැවැසේ. සිද්ධියෙන් වෑන් රථයෙහි ගමන් කළ සිව් දෙනෙකු සිද්ධිය ස්ථානයේ දීම මියගොස් තිබේ. අනතුර සම්බන්‍ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු අරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top