කැලිෆෝනියාවේ සිඳුවූ නායයෑමකින් 13දෙනෙකු ජීවිතක්‍ෂයට

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අධික වර්ෂාව සමග ඇතිවූ ගංවතුර තත්ත්වය ඊට හේතුවී ඇති බව වාර්තාවේ.

සිද්ධියෙන් පුද්ගලයින් 163 දෙනෙකු රෝහල් ගතකර තිබෙන අතර, ගංවතුර සහ නායයාම් හේතුවෙන් සැන්ටා බාබරා ප්‍රදේශයේ පුද්ගලයින් 300 ක් පමණ සිරවී සිටින බවද වාර්තාවේ.

තවත් බොහෝ පිරිසක් අතුරුදන්වී ඇති අතර ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බව බලධාරීන් පවසයි. ජලගැලීම් සමඟ දහස් ගණන් ජනතාව එම ප්‍ර දේශ අතහැර පළායන බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top