යූ.ආර්. ද සිල්වා යළි නීතිඥ සංගමයේ සභාපති ධූරයට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා යළි තේරී පත්ව තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා ඊයේ නාම යෝජනා භාරගෙන තිබූ අතර, වෙනත් කිසිදු නාම යෝජනාවක් ඉදිරිපත් නොවීම සහ විරෝධතා ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහු යළි සභාපති ධූරයට තේරී පත්වී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 42 වන සභාපතිවරයා ලෙස යූ.ආර්. ද සිල්වා මහතා කටයුතු කරනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top