මඩකළපුව පුත්තූර් ප්‍රදේශයේ පිහිටි දෙ.ජා.ස. මැතිවරණ කාර්‍යාලයට ප්‍රහාරයක්..

මඩකළපුව, පුත්තූර් ප්‍රදේශයේ පිහිටි දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ කාර්‍යාලයට ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තාවේ. මඩකළපුව මානගර සභාව සඳහා 20වන කොට්ඨාශයෙන් තරඟ කරන අපේක්‍ෂකයෙකුගේ කාර්‍යාලයට මෙලෙස ප්‍රහාරයක් එල්ලවී තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top