2018 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම හෙට..

නව වසර සදහා සියලු ම රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන/ නොලබන පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණියට සිසු දරු දැරියන් ඇතුළත් කර විධිමත් ලෙස පන්ති ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියළුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හට සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත.

ඒ අනුව, 2018 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය හෙට (15) කොළඹ ඉසිපතන විද්‍යාලයේ දී පෙ.ව. 8.00 ට පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top