නිදහස් පක්ෂයේ රක්වාන සංවිධායක ධූරය උපාලි චන්ද්‍රසේනට

රත්නපුර දිස්ති‍්‍රක්කයේ රක්වාන ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ජී. කේ. උපාලි චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.

රක්වානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ රංජිත් සොයිසා මහතා එම ධූරයෙන් ඉවත් කර එම ධූරයට ජී. කේ. උපාලි චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.

ඔහු අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top