කාන්තාවකට අතවර කළ පුද්ගලයෙකුට වසර 07ක සිරදඬුවම්

යාපනය කොලුම්පුතුරේ ප්‍රදේශයේ කාන්තාවක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ලිංගික අතවර කල පුද්ගලයෙකුට යාපනය මහධිකරන විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා විසින් ඊයේ (19) දින වසර දෙකක සිරදඩුවමක් නියම කොට තිබේ.

එම සිර දඩුවමට අමතරව රුපියල් 25,000ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා විත්තිකරුට මෙම සිර දඩුවමට අමතරව තවත් වසර පහක සිර දඬුවමක්ද නියම කොට තිබේ.

2011 වසරේදී මෙම විත්තිකරු විසින් කාන්තාව පැහරගෙන ගොස් ලිංගික අතවර කළ බවට චෝද්නා ගොණු කොට තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top