ශ්‍රී ලංකා දෙමළ කොංග්‍රසයේ පෝස්ටර් ඇලවූ දෙදෙනෙකු අත්අඩංගුවට

මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකා දෙමළ කොංග්‍රසයට අයත් පෝස්ටර් ඇලවූ චෝදනා මත කෝප්පායි පොලීසිය විසින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කෝප්පායි ප්‍රදේශයේ දී පසුගිය සෙනසුරාදා රාත්‍රී පෝස්ටර් අලවමින් සිටියදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී ශ්‍රී ලංකා දෙමළ කොංග්‍රසයට අයත් මැතිවරණ පෝස්ටර් රැසක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top