දෙ.ජා.ස. අපේක්‍ෂකයෙකුට එරෙහිව ආනන්දි සසිදරන් පොලිසියට යයි..

වලිගාමම්, නිරිතදිග ප්‍රාදේශීය සභාවට තරඟ කරන දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයෙකුට එරෙහිව උතුරු පළාත් අමාත්‍ය ආනන්දි සසිදරන් වට්ටුකෝට්ටයි පොලීසියේදී පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මුහුණු පොතේදී තමන්ව විවේචනය කරමින් අදහස් පළ කර ඇතැයි චෝදනා කර ඊයේ (24) දින ඇය මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අනතුරුව එම අපේක්‍ෂකයා සිද්ධිය සමතයට පත්කර ගැනීමට උත්සහ කළද අමාත්‍යවරිය එය ප්‍රතික්‍ෂේප කර ඇතැයි පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top