හිටපු ජනපති ලේකම්ට විදේශ ගතවීමට කළ ඉල්ලීම ඉවතට

ලලිත් වීරතුංග

හිටපු ජනපති ලේකම් ලලිත් විරතුංග මහතාට විදේශ ගත විමට අවසර ලබාදිම අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

ලලිත් විරතුංග මහතා මේවන විට චෝදනාවට වරදකරු වී ඇති පුද්ගලයකු හෙයින් එවැනි අයකුට විදේශ ගත විමට අවසර ලබාදීමට නොහැකි බව විනිසුරුවරයා සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top