තැපැල් ඡන්දය ලබාදීමට නොහැකි වූවන්ට හෙට සහ අනිද්දාත් අවස්ථාව

මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ලබාදීමට මේ දක්වා නොහැකි වූ එම ඡන්ද හිමියන් සදහා නැවත තැපැල් ඡන්දය ලබාදීමට හෙට (01) සහ අනිද්දා (02) යන දෙදින තුළ අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි.

ඒ අනුව තැපැල් ඡන්ද හිමියන් තමන්ට අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගොස් තැපැල් ඡන්දය ලබාදිය හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top