මැතිවරණය වෙනුවෙන් ඇලවු පෝස්ටර් ඉවත් කිරීම ඇතුලූ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිසම පොලිසිය වෙත රුපියල් මිලියන 230 ක මුදලක් ලබා දී ඇත.පොලිසිය මැතිවරණ පෝස්ටර් සහ බැනර් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.