ඌව මහ ඇමැති මානව හිමිකම් කොමිසමට

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්වීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මානව හිමිකම් කොමිසම හමුවේ අද (1) පෙනී සිට ඇත.

මානව හිමිකම් කොමිසම විසින් කළ කැඳවීමකට අනුව මහ ඇමැතිවරයා මෙලෙස කොමිසම හමුවට පැමිණ තිබේ.

මේ අතර, දාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ මහතාට ද අද මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top