යාපනයේදී මහින්දව ජනපති කරයි..

යාපනයට පැමිණීමට නියමිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව පිළිගන්වා තබා ඇති කට්අවුට්වල අති ගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යැයි සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අද බ්‍රහස්පතින්දා දින යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්වේ. එහි සභාගිවීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා අද දින යාපනයට පැමිණීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top