නීති විරෝධී වැලි ජාවාරම මැඩලන්නයි ඉල්ලීමක්..

මන්නාරම – මාන්දයි බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයට අයත් ඉලුප්පයිකඩවයි ප්‍රදේශයේදී පවත්වාගෙන යන නීති විරෝධී වැලි ජාවාරම මැඩලන්නයි ප්‍රදේශවාසීන් ඉල්ලා තිබේ.

රාත්‍රී කාලයේ දී මෙම ප්‍රදේශයේ පිහිටි ගඟේ වැලි ගොඩදමා වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කරන බව පැවැසේ. මේ සම්බන්‍ධයෙන් අදාළ රාජ්‍ය නිලධාරින් කඩිනමින් නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි ප්‍රදේශවාසීන් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top