අතුරුදන්වූවන්ගේ ඥාතීන් 70 වැනි නිදහස් දිනය ප්‍රතික්‍ෂේප කරයි..

කිලිනොච්චිය දී දින 350ක කාලයක් සත්‍යග්‍රහයක නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාාතීන් ඊයේ (4) වනදාට යෙදී තිබුණු ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දිනය දා කළු ඇඳුමින් සැරසී සිය විරෝධතාවය පළ කර තිබේ.

කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට අතුරුදන්වූ තම ඥාතීන්ව නිදහස් කර දෙන්නැයි දින 350ක කාලයක් අරගලය කළ නමුත් තමන්ට මෙතෙක් කිසිඳු විසඳුමක් ලැබී නොමැති හෙයින් මෙලෙස නිදහස් දිනය ප්‍රතික්‍ෂේප කර විරෝධතාවයක නිරතවූ බව අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top