ජල සම්පාදන සේවකයින් වැඩ වර්ජනයක

ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹ තිබේ.

ගැටළු කිහිපයකට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් පසුගිය දින කිහිපයේම දිනකට පැය 4 බැගින් වැඩ වර්ජනයක නිරතවිය.

ඊයේ (04) දිනයේ විෂයභාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවද අසාර්ථක වීම නිසා අද (05) සිට අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක අවතීර්ණ වන බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය සදහන් කර සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top