70 වන නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 544කට නිදහස..

මෙරට 70 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සුළු වැරදි සහ දඩ ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 544 දෙනෙකුට ඊයේ (04) නිදහස හිමිවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.

ජනාධිපති පොදු සමාව යටතේ මෙම සිරකරුවන් හට නිදහස් හිමිවී ඇති අතර නිදහස ලැබූ පිරිස අතර කාන්තාවන් 06 දෙනෙක් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top