ජෙයරාජ් ඝාතන නඩුව ලබන 22 දා තෙක් කල් යයි..

jeyaraj ජෙයරාජ්හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු තවත් පුද්ගලයින් 16 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩු විභාගය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (02) කැදවන ලද අතර එහිදී ලබන නොවැම්බර් 22 වනදා තෙක් අදාළ නඩුව කල් තබා ඇත.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඇති ගම්පහ හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේ, එල්ටීටීඊ සාමාජිකයන් වන සෙල්වරාජා පිරුබාකරන් සහ සම්බයියා යන අය අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top