යාපනයේ පොකුණු සංවර්ධනය කිරීම සඳහා නව වැඩපිළිවලක්..

යාපන අර්ධද්වීපයේ පිහිටි සියලු පොකුණු යාපන නගර සංවර්ධන වැඩසටහනට සමගාමීව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

යාපනය අර්ධද්වීපයේ කුඩා හා විශාල පොකුණු 140කට අධික සංඛ්‍යාවක් තිබෙන අතර, එහිදී වසර ගණනාවකින් නිසි ප්‍රතිසංස්කරණයකට ලක්නොවූ පොකුණු කඩිනම් වැඩපිළිවෙළක් යටතේ සංවර්ධනය කිරීමටයි රජය තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top