දෙමළ ජාතික සභාවේ අපේක්‍ෂකයෙකුට ප්‍රහාරයක්…

දෙමළ ජාතික සභාවේ කරවෙටි ප්‍රාදේශීය සභා අපේක්‍ෂකයෙකු පහරදීමකට ලක්වීමෙන් යාපනය මන්දිකයි රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ.

කරවෙටි ප්‍රාදේශීය සභා අපේක්‍ෂකයෙකු වන කන්දප්පු කිරිදරන් නැමැත්තා රාජකිරාමම් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඊයේ (7) දින පහරදීමකට ලක්වී මෙලෙස රෝහල් ගත කර ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top