යාපනය නගරාධිපති ලෙස එමානුවෙන් ආනෝල්ඩ්

යාපනය මහනගරාධිපති වශයෙන් එම්මානුවේල් ආනොල්ඩ් මහතාට යාපනය ජනතාවගේ වැඩි කමත්තක් පවතින් හෙයින් ඔහු එම තනතුරට සුදුසු බව දෙමළ ජාතික සන්ධානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ඊයේ (14දා) දින යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ සාමාජිකයින් අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බව දෙ.ජා.ස. පාර්ලිමෙන්තු මන්ත්‍රී සුමන්දිරන් මහතා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top