පොහොට්ටුවට ගිය තොන්ඩමන් යළි මෛත්‍රී පිළට

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු පක්‍ෂයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (14) දින ජනාධිපති ලේකම් කාර්‍යලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

පවතින දේශපාලන වාතාවරණය යටතේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගන්නා ඕනෑම තිරණයකට. සහාය දක්වන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව තොණ්ඩමාන් මහතා ප්‍රකාශ කළේ තම පක්ෂය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව බලය පිහිටුවන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top