ණය මුදල ගෙවීමට නොහැකිවීම හේතුවෙන් ඕමන්තේ මවක් සිය පුතා සමඟ ළිඳට පනී..

omanthaiවව්නියාව ඕමන්තේ සින්නකුලම් ප්‍රදේශයේ ණය මුදලක් පියවා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මවක් සහ පුතකු ළිඳකට පැ සියදිවි නසාගෙන ඇති බව වාර්තාවේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව අද (03) දින අදාළ මළ සිරුරු සොයාගත් බව පොලීසිය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි නාකනාදන් සුකන්දිනි සහ අවුරු දෙකහමාරක් පමණ වයසැති ඇයගේ පුතාය.

இறந்தவர்களின் உறவினர்கள்මුල්‍ය ආයතනයකින් ඇයගේ සැමියා විසින් අදාළ ණය මුදල ලබාගෙන ඇති අතර, මීට දින කහිපයකට පමණ පෙර ඒ සම්බන්‍ධයෙන් ඔවුන් දෙදෙනා අතර ආරවුලක්ද සිදුව ඇති බව වාර්තාවේ. ඊයේ බදාදා දින තම දරුවා සමඟ නිවසින් පිටව ගිය එම කාන්තාව යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ඇයගේ සැමියා සහ ඥාතීන් ඇයව සෙවීමේදී අසල ගම්මානය වන පන්රිකෙයිදකුලම් ප්‍රදේශයේ ළිඳක් තුල තිබී ඔවුන්ගේ මළ සිරුරු තිබීම දැක පොලීසියට இறந்தவர்களின் உறவினர்கள்දන්වා තිබේ. දැනට ඔවුන්ගේ මෘත දේහය වව්නියාව රෝහලේ තැන්පත් කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top