අභාවප්‍රාප්ත ආචාර්ය ඩබ්. ඩී. අමරදේව ශූරීන්ගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (04) උදෑසන නිදහස් චතුරශ්‍ර පරිසරයේ දී අවසන් ගෞරව දැක්වීය.