නීති විරෝධී ලෙස රත්‍රං තොගයක් රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතිකයන් 3ක් අත්අඩංගුවට

නීති විරෝධී අයුරින් රන් බිස්කට් 10 ක් මෙරටින් පිට කිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයින් තුන් දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්‍ෂ 55ක් පමණ වටිනා එම රත්‍රං තොගය සැකකරුවන් සිය ගමන් මළුවල සගවා රැගෙන යෑමට උත්සහ කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top