වියට්නාම් දූත පිරිසක් ජනපති හමුවෙයි

63c0f13688865dfeac42f6ead73d8de3_xlවියට්නාම් ජනරජයේ මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය ලුතිනන් ජෙනරල් To lam මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඇති දීර්ඝ කාලීන සබදතා සිහිපත් කරමින් දෙපාර්ශවය අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්විනි.

මේ අවස්ථාවට හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර ස්වාමීන් වහන්සේ ද වැඩම කර සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top