නිදහස් කුසලානය සඳහා වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

නිදහස් කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ඉන්දීය කණ්ඩායම දිවයිනට පැමිණ සිටියි.

කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිත අතර, එ සඳහා සහභාගී වන බංගලාදේශ සහ ඉන්දීය කණ්ඩායම් මේ වන විට දිවයිනට පැමිණ සිටිති.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලිය සඳහා හොඳ සූදානමකින් පසු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top